Sunday, February 5, 2012

GET ORIGINAL SOFT...


www.giveawayoftheday.com

මේ වෙබ් සයිට් එකෙන් හැමදාම ෆ්‍රී සොෆ්ට් එකක් දෙනවා. එ කියනේ කොමර්ෂල් සොෆ්ට් එකක් නිකන් දෙනවා. හැබැයි එ සොෆ්ට් ඒක සයිට් එකෙන් කියන කාලේ ඇතුලත රේගිස්ටර් කරගන්න ඕනි.